Uමම ලඟදී ඩිෂ් ටීවි ලංකා ආයතනයේ වගකිය යුතු කෙනෙකුට කතා කළා.
කතා කරපු ගමන්ම මම කිව්වේ වැඩිපුරම තියෙන්නේ ඉන්දියන් චැනල්, ඒවා බලන්න අපි ඉන්දියන් කාරයෝ නෙවෙයි කියලා. (ඉන්දියන් චැනල් වගේමයි උන්ගේ ඇඩවර්ටීස්මන්ට්, දැකලම අප්පිරියයි)
එතකොටම මූ කෑගහන්න පටන් ගත්තා. ජාතිවාදී කතා කියන්න එපාලු. අපි ජාතිවාදය වාදය අවුස්සනවාලු කියලා. ජාතිවාදී වෙන්ඩ එපාලු.
හොඳට චැනල් ලිස්ට් එක අරන් බලන්න. උන් හිතන්නේ අපි ඉන්දියන් කාරයෝ කියලා. ඒ අස්සේ නේපාල චැනල් එකකුත් තියෙනවා. ඉන්දියානු ප්‍රාදේශීය නිව්ස් චැනල් කිහිපයක්ම තියෙනවා. මම හිතන්නේ තව මලයාලම් චැනල් දෙකකුත් තියෙනවා. (ඒවා ලාංකීය අහිකුණ්ඨක අය ඉලක්ක කරගෙන දාපු චැනල් වෙන්න ඇති මයේ හිතේ) තව තෙලිඟුත් තියෙනවා. සංස්කෘතත් තියෙනවා. මාරාටිත් තියෙනවා. ගුජරාටි නම් නෑ මන් හිතන්නේ.
එක ඊලඟ පැකේජ් එකට දායි සමහර විට.
ලංකාවට පකිස්තානෙන් ලංකාවට පැනලා සරණාගතයෝ විදියට පදිංචි වෙලා ඉන්න පකිස්ථාන් අයත් ඩිෂ් ටීවි අමතක කරලා නෑ. ඒ අයට උරුදු චැනල් එකකුත් දීලා.
මේ වගේ චැනල් 1000 ක් තිබුණත් ලංකාවේ අපට නම් වැඩක් තියෙයිද?
හැබැයි මේ හුඟක්ම මෙලෝ රහක් නැති FTA චැනල් සෙට් එකක් තමයි උන් අපිට ආයේ විකුණන්නේ. හැබැයි ඒවට දාලා තියෙන්නේ International channel කියලා.
ඩිෂ් ටීවි එකේ බලධාරියා කියපු විදියට ලංකාවේ මිනිස්සු වැඩිපුරම බලන්නේ හින්දි චැනල්ලු. ඉංග්‍රීසි බලන්න සුදේදෝ නෙමෙයිලු.
ආයේ මම ඇහුවා ඩිෂ් ටීවි ලංකා එකට රේඩියෝ චැනල් එකතු කරන්නේ නැද්ද කියලා. එතකොටම මෙයා කියවන්ඩ (කියනවා නෙවෙයි කියවනවා) පටන් ගත්තා. එතකොට මේක ඩිෂ් ටීවි නෙවෙයි ඩිෂ් රේඩියෝ වෙනවා. ඒක නිසා ඒක හරියන්නේ නෑ. කියලා. හැබැයි ඩිෂ් ටීවි ඉන්දියා එකේ රේඩියෝ චැනල් හුඟක් තියෙනවා කියලා මෙයා දන්නේ නැද්ද කොහෙද...)
(ඔන්න, කියපු දේ වගේම හිතට දැනුන දේත් කිව්වා)
(Pls translate this Post)
I spoke to a person responsible Lanka recent Dish tv.
As soon as I spoke say is mostly Indian Channel, I said we are not Indians to watch those channels. (Indian Channels also shitty like Indian Advertisements, We are fed-up with watching those shits)
Then they started to shout saying we are forming Racialism. said don't make racial arguments and don't be racial.
if you check channel list carefully, It looks like they think we're an Indian crew. There were a one Nepalese Channel either and several Indian local news channels also. I think there are two more Malayalam Channel. (I think they have added those channels targeting Sri Lankan Gypsies) and have few Telugu as well as Sanskrit and Marathi, no Gujarati but hopefully they will add soon.
They have not forget Pakistani deserters who are living in Sri Lanka, They have added Urdu channel also. even if there are 1000 channels, what is the meaning ?
Saying International Channels, They are selling us Shitty FTA channels. According to the bloody idiot in the DISH TV office, We are not white man (English Man) to watch English Channels, Most of the peoples are watching Hindi channels.
Again i asked, can you add Radio Channels, Again he said (Began to say) this will become Dish Radio instead of Dish TV, So then this is not going to fruitful. But this idiot don't know there are lot of Indian radio channels in Dish TV India Lineup.
(Here, words and heart felt things said)