මම මේ ෆෝරම් එකට සම්බන්ධ වී මාස කිහිපයක් පමණි.මා එයින් උකහා ගත් දැනුම ගැන නොවේ කතා කරන්නේ. ඊට එහා ගිය වටිනාකමක් පිළිබඳවය.
මා මෙයින් හඳුනාගත් මිතුරන් කෙනෙකු අසරණ වූ විටක පිහිට වීමයි.මාගේ මවු නුවර රෝහලින් පිටවූ අවස්ථාවේ,මා පන්සලේ සිට එන තෙක් ඇයව තම නිවසේ තබා ගෙන තම මවට මෙන් උපස්තාන කල වරැණ මහතා ,එතුමාගේ බිරිඳ සහ මව පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමි.
එතුමා වරින් වර කතා කොට හිත ශක්තිමත් කිරීම ද එසේමය.
මම මෙවැනි අවස්ථා දකිනුයේ ෆෝරමයේ සිටිනා මිනිසුන් එකිනේකා හට උදව් කිරීමක් ලෙසය.
""අප මුදල් හම්බ කරනවා සේම මිනිසුන් ද හම්බ කල යුතුය."