Dear all forum members !
image.jpg (Size: 24.56 KB / Downloads: 134)
This is for your kind notice that Mr. Mallewa has been sick for some time. Despite his sickness, he has been sharing through our forum his knowledge in satellite and other related technical issues.
“Being grateful is a noble quality of mankind, it is said”
"May triple gem bless you”
Untitled.jpg (Size: 91.01 KB / Downloads: 74)
මහත්වරැනි
කාරැණික අවධානය පිණිසයි.
අප ෆෝරම් පිටුව තුළ දීර්ඝ කාලයක් තිස්සේ අප සමඟ සැටලයිට් අත්දැකීම් බෙදාහදා ගත් මල්ලව මහතා මේ වන විට රෝගී තත්වයකින් පසු වේ.
එතුමා බොහෝ කලක සිට පිළිකා රෝගයකින් පෙළෙන බව ෆෝරම් පිටුවේ කිහිප දෙනෙකු දැන සිටිය ද එ බව ප්‍රසිද්ධ නොකළහ.එතුමා රෝගි තත්වයෙන් වුවද සාමාජිකයකුගේ ගැටලුවකදි පිළිතුරැ සපයනලදී.
එතුමාගේ රෝගය සුවපත් වීම වෙනුවෙන් මෙම මස 26 වන සෙනසුරාදා දින සර්ව රාත්‍රික පිරිත් දෙශනාවක් පැවැත්වේ.එම පිංකම සඳහා අප ෆෝරම් පිටුවේ සිටින ස්වාමීන් වහන්සේ ද (daham) වැඩම කරනු ලබයි.
ඉතින් ඔබ තුමාලා ද මල්ලව මහතා වෙනුවෙන් අවම තරමින් ආශිර්වාද පැතුමක් වත් ෆෝරම් පිටුවෙන් තබන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
"කළගුණ සැලකීම උතුම් මනුෂ්‍ය ධර්මයකි"
තෙරැවන් සරණය
Please refer this link to read and see his posts http://www.warunasat.com/search.php?acti...a4b1adcdf4

This is for your kind notice that Mr. Mallewa has been sick for some time. Despite his sickness, he has been sharing through our forum his knowledge in satellite and other related technical issues.
Only a very few of us know that he has been suffering from cancer, yet it was not shared with everyone at the forum. He has even offered answers to a number of issues put forward by members at the forum not caring his sickness.
There will be all-night pirith ceremony to invoke blessings on him. It will be held on this Saturday 26th September. The Buddhist clergy within our forum pages is taking part in this event.
It is with due respect to you, I do request all of you to leave a note of blessing to Mr. Mallewa for his recovery and relieve of pain because of his sickness.